Beauty Tutorial Videos

සතියෙන් ප්‍රතිපල ගේන ස්වභාවික බිලීචින් පැක් එක | Skin Whitening Rice Cream Sinhala

#Bleaching #cream #sinhala

සතියෙන් ප්‍රතිපල ගේන ස්වභාවික බිලීචින් පැක් එක
Skin Whitening Rice Cream Sinhala

Face cream for skin whitening
Rice Cream Sinhala
Korean Glass Skin Sinhala
Face cream for Open pores
Sunburn Treatments sinhala
Acne and open pore Treatment sinhala
Face cream for Oily pimple prone skin

සෑම කෙනෙක්ම මෙය ගැලවීමට ප්‍රථමව අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කර එය තම සමට ගැලපෙන බව තහවුරු කරගන්න

එමෙන්ම, ඔබ යම් හෙයකින් සම හා සම්බන්ධ ගැටලුවකට වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න

Patch testing prior to use is advised. If irritation occurs, cease use and consult a physician.

Thank you for watching.
Email – everythingwithsapna@gmail.com

My Other videos –

01) මූණ පුරා සිදුරු එන වැරදි පුරුදු – https://youtu.be/_IDvoYmfZAg

02) සිදුරු නැති කරන්න තෙල් හා වියළි සමට හොඳම Face wash හා Toner වර්ග – https://youtu.be/yWemongqA9o

03) මූණේ තියෙන සිදුරු හා වළවල් නැති කරන්න හොඳම Serum වර්ග – https://youtu.be/KHLYX3voaMw

04) Best Moisturizers for Open Pores , Oil and Dry Skin – Sinhala Review – https://youtu.be/BTiZctPLr18

05) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask – https://youtu.be/l4CQWzpgQPw

06) අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන – https://youtu.be/jEiRHQ8M8zU

07) ගෙදරදිම කුරුලෑ නැතිකරමු Pimple Treatment Sinhala – https://youtu.be/4FWczuiAW8E

08) රුපියල් 1000ට අඩු හොදම Face Wash – https://youtu.be/uVY2-EnBFjk

20 Responses to සතියෙන් ප්‍රතිපල ගේන ස්වභාවික බිලීචින් පැක් එක | Skin Whitening Rice Cream Sinhala

  1. thanks akki oyage channel eka thamai mn balapu hodama channel eka bohoma pin oyata

  2. අක්කි බෙල්ල කලු වෙනවට පැක් එකක් කියල දෙන්නකො

  3. බ්ලැක්හෙඩ්ස් වලට ඔයා කියලා දුන්න ට්‍රීට්මන්ට් එක කළා .ඇත්තමයි ප්‍රතිඵල විශ්මිතයි.ස්තූතියි ඔබට

  4. Meken mt hoda result thibba akki🤗mage mune thibba gedi pawa adu wela😊 thank you akki😍

  5. මේකට ආමන්ඩි ඔයිල්.ට්‍රි ටිඔයිල් දාන්න පුළුවන්ද

  6. අක්කෙ කොන්ඩෙ ගොඩක් යන කෙනෙකුට කරන්න හොද treatments කියලා දෙන්නකො

  7. weniwel geta wenuwata wena deyak nedda danna 😔 pimpal nisa godak dukin inne mage muhuna thel sahitha